අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ජනතාව ඉදිරියේ විනාශ කිරීමට සැළසුම්

අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 31 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ජනතාව ඉදිරියේ විනාශ කිරීමට පියවර ගෙන ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසා තිබේ. මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය සහ බරපතල අපරාධ මර්ධන කොට්ඨාශය මගින් පසුගිය වසර තුළ අත්අඩංගුවට ගෙන ඇති රුපියල් 37 කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින්, මත්පැන්, ගංජා සහ නීති විරෝධි … Continue reading අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ජනතාව ඉදිරියේ විනාශ කිරීමට සැළසුම්